'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

බේබි රෝස​

”basic

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

සුදු මල 1

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

සුදු මල​


0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

සෙරෙප්පුව​

සෙරෙප්පුවක් දිහා උනත් බලන් කෝණෙ වෙනස් උනහම මේ වගේ තමයි......

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

නැවත ඉපදීම​


                                                       "නැවත ඉපදීම" මේ තියෙන්නෙ අපේ ගෙදර තිබ්බ කූඩලු ගස් වල දෙවෙනි පරම්පරාව​. ..ඒක නිසයි නැවත ඉපදීම කියලා නම දැම්මේ.පහුගිය දවස්වල තිබ්බ පෑවිල්ලත් එක්ක ඔක්කොම ගස්ටික මැරිල ගියා. මේ ගසුත් හරිට අපේ  ජීවිත වගේ අතු මල් දරලා කාලයක් පුරාව​/ටම ලස්සනට  ජීවත් වෙනවා කාලයත් එක්කම ඒ හැමදේටම සමුදීලා යන්න යන්නවා මතකය ඇරෙන්න කිසිම දෙයක් ඉතුරු නොකර​.. ., පරණ පරම්පරාවෙ මතකයන් දිගේ නැකිටින අලුත් පරම්පාරාව තමයි මේ......

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ගොටුකොළ කොළ



0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ගොටුකොළ

                       අපේ අම්මගේ පුංචි ගොටුකොළ වගාවට ඉර පායන විදිහ තමයි මේ තියෙන්නෙ. ලපටි ගොටුකොළ කොළ අතරෙන් ඉර එලිය වැටෙන කොට හරිම ලස්සනයි.අපිම හිටවපු පැලයක්   ලස්සනට හැදෙනව දකින කොට හිතට එන්නෙ හරිම සතුටක්.


0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

හෝටන් තැන්න​

             හෝටන් තැන්නේදී දැකපු ලස්සන දර්ශනයක් තමයි මේ. හෝටන් තැන්න කියන්නේ පුදුම ලස්සන තැනක්, ලස්සනටත් වැඩිය මෙතන තියන නිහඩ හුදක්ලාව ගැන නම් කියලා වැඩක් නෑ ඒක විඳලම බලන්න ඕන​.... .හරිම නිහඩ පරිසරයක්. නියම පිරිසිදු වාතය ටිකක් හුස්ම ගන්න නම්  මේ වගේ තැනකට එන්නම ඕන​....... .හිතට දැනෙන නිදහස මේ පරිසරයෙන් මවන පුදුම හැගීමක්. ගමන ගොඩක් දුෂ්කරයි. කිලෝ මීටර් 10 විතර පයින් යන්න තියනවා යන්න හරියට පාර්ක් නෑ , ඒ උනාට මේ පරිසරයේ තියෙන්නෙ පුදුම බලයක් ලොකු මහන්සියක් නැතුව මේ ගමන යන්න පුලුවන්. මේ නොයිදුල් පොලවත් පිරිසිදු හුලඟත් විඳගෙන යන මේ ගමනේ සුන්දර බව විඳගන්නම ඕනෙ දෙයක්.

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

කටු



         මේ පින්තූරේ ඇඩිසන් බංගලාවෙ මිදුලේ තිබිලා ගත්ත එකක් ,ලගට ගිහිල්ල බැලුවහම කටුත් කටුක නෑ ලස්සනයි.

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

දුන්හිඳ ඇල්ල 2


        මේ පින්තූරෙත් දුන්හිඳ ඇල්ල ලගටම ගිහිල්ල ගත්ත එකක් , ලොකු වෙනසක් නම් නෑ, මම හිතාගෙන ගියේ ට්‍රයිපෝඩ් එක එහෙම තියල පිලිවලකට හිමින්සැරේ පින්තූර ටික ගන්න කියල​, ඒත් එතන තිබ්බ තත්වේ නිසා එහෙම කරන්න බැරි උනා. අලුත් කැමරාවකුත් අරගෙන ආයිපාරක් ගිහිල්ල පින්තූර ටිකක් ගන්න තමා හිතාගෙන ඉන්නේ.

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

දුන්හිඳ ඇල්ල​

දුන්හිඳ ඇල්ල​
                               ගොඩක් මහන්සිවෙලා තමයි මේ පින්තූරෙ ගත්තේ, දුන්හිඳ ඇල්ල ලඟට යන්න තියෙන්නේ ගොඩක් දුෂ්කර පාර​ක්, එහෙම ගිහිල්ලත් පින්තූරේ ගන්න ලේසි උනේ නෑ. වටේම මීදුමෙන් වැහිලා හරියට වහිනවා වගේ. කැමරාව එලියටවත් ගන්න බෑ. කැමරාව රෙදි කෑල්ලක ඔතාගෙන තමයි මේ පින්තූරෙ ගත්තේ. හිතපු තරන් හොඳට පින්තූරේ ගන්න බැරි උනා මොකද ඒ දේශගුනේ මටවත් කැමරාවටවත් හුරු නැති හින්දා.
පින්තූරේ අරගෙන තියන කෝනේ වෙනස් නිසා අමුතුයි වගේ 

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

රේනු

                         නුවර යද්දී අතර මගදී නැවතිලා හිටපු තැනකදී තමයි මේ මල දැක්කේ මලට වැඩිය කැපිලා පෙන්නේ රේනු ඒක හරිම ලස්සනයි

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

අත්ත​

       හෝටන් තැන්නේදී තමයි මේ ගහ දැක්කේ , හෝටන් තැන්න කියන්නෙ අමුතුම පරිසර පද්දතියක්. අපි හෝටන් තැන්නට එනකොට මුලු පරිසරයම මීදුමෙන් වැහිලා පුදුම සීතලක් තිබ්බේ. ගොඩක් මීදුම වැඩි නිසා ලොකු ගස් වල මීදුම වැදිලා වැස්සක් වහිනවා වගේ. සීතල ගැනනම් කියලා වඩක් නෑ. ටික දුරක් යනකොට  මීදුම මුකුත්ම නෑ පරිසරේ සම්පූර්ණම වෙනස්.

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල​

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

කොහොඹ ගහ​



0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

රිකිල්ල​


0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

කූඩලු ගෙඩි

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

නිල් මල​ 2




0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

නිල් මල​ 3

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

නිල් මල​ 1


0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

නිල් මල​



0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

කොළ​

”lowanaya

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

කොළ​

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

රත් මල​


0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල් පොහොට්ටු 7

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

පිනි බිංඳු 1

”pilibindu

”lowanaya

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

වතුර​

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

පිනි බිංඳු 2

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

පිනි බිංඳු

”lowanaya

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල්

”lowanaya

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල්

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල් පොහොට්ටු 5

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල්

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල්

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල් පොහොට්ටු 4


0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල්

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල්

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල් පොහොට්ටු 3


0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල් පොහොට්ටු 2

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල් පොහොට්ටු 1

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල් පොහොට්ටු 1

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මල් පොහොට්ටු

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

දල්ල​

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

පැපොල් ගහ​ 1

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...