'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.
Followers
කලා කරුවා ලියන්න ඹන ඳේ ඇදලා පෙන්නනවා
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
උණු වතුර ලිං
මම නැවා පිස්සු හැදෙනවා රස්නියට .උණු වතුර ලිං සුරියවැව. වැඬි විස්තර සදහා පිවිසෙන්න
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
පප්පා කාර්
මේක මෙහේම තිබ්බට කෝටියක් විතර වටිනවා ඇති. නම Austin වැඩි විස්තර http://www.austinmemories.com/page43/page43.html
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
- කරාබු මල් -
පිරිසිදු ලිදක්
මෙක මෙහෙම තිබ්බට ලොකු ලිදක් ලොරි දෙකක් දාන්න පුලුවන් මෙක ලොක් කරලා තියෙන්නේ ඹලුව දාන්න ඳොරක් තියෙනවා එකෙන් තමයි පොටෝ ගත්තේ ඹය පෙන්නේ අඬිය
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
නැට්ට උඩ ඉද ගන්නා බල්ලා
ස්හාධර්මය
ආගන්තුකයා
මොකෙද්ද මේ... මොනවද කරන්නේ... කොහෙද මේ ඉන්නේ .. ඒක හොයා ගන්න එක බලන ඔයාලට බාරයි....
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
පැනි කුරුල්ලා
උදේට නැකිට්ට ගමන් කරන්නේ කැමරාව අරගෙන ගේ වටේ දුවන එකනේ. එහෙම දුවන වේලාවක තමයි මේ පැනි කුරුල්ලව පින්තූරෙකට ගන්න පුලුවන් උනේ. පොඩ්ඩක් පස්සෙන් එලවලා මේ විදිහට ගන්න පුලුවන් උනා.
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
ඔත්තුකාරයා
අද වැඩට එන්න වාහනේට නගින්න හදනකොටම තමයි මෙයාව දැක්කේ. කෝන් ගහේ උඩට වෙලා හරියට ඔත්තු බලනවා වගේ හිටියේ. කැමරාවත් ලග තිබ්බ නිසා ඉක්මනට පින්තූර ටිකක් ගන්න පුලුවන් උනා. මම වැඩිය ලගට ගියේ නෑ මෙයා යයි කියලා. පොඩ්ඩක් ලගට ගිහිල්ලා බැලුවා ඒත් මූ යන්නෙ නෑ, ඊට පස්සෙනම් ලගටම ගිහිල්ලා පින්තූර ටික ගත්තා.
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
ආලෝක රටා 2
අද පොඩි නිවාඩුවක් ගත්තා නිවාඩුවක් කිවුවට පැය 6 විතර , ඉතින් ගෙදරට වෙලා ඉන්නකොට කරන්නත් දෙයක් තියෙන්න එපෑයෑ. වෙනසකටත් එක්ක පොඩි වැඩක් කරල බැලුවා. මේ තියෙන්නෙ ඒකේ ප්‍රතිඵල. ලොකු දෙයක් වගේ පෙනුනට මෙතන ලොකු දෙයක් නම් නෑ, මේ හැම සෙල්ලමක්ම දාලා තියෙන්නේ LED Bulb එකකින්....
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
ආලෝක රටා 1

ආලෝක රටා
අද පොඩි නිවාඩුවක් ගත්තා නිවාඩුවක් කිවුවට පැය 6 විතර , ඉතින් ගෙදරට වෙලා ඉන්නකොට කරන්නත් දෙයක් තියෙන්න එපෑයෑ. වෙනසකටත් එක්ක පොඩි වැඩක් කරල බැලුවා. මේ තියෙන්නෙ ඒකේ ප්‍රතිඵල. ලොකු දෙයක් වගේ පෙනුනට මෙතන ලොකු දෙයක් නම් නෑ, මේ හැම සෙල්ලමක්ම දාලා තියෙන්නේ LED bulb එකකින්....
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
මීමැස්සා
මේ පින්තූරේ ගන්න නම් ගොඩක් අමාරු උනා. රඹුටන් ගහ යට හිම වැටෙන සිරිය මවන්නෙ මේ ගොල්ලෝ තමයි. මීමැස්සෝ පැනි ගන්නකොට රඹුටන් මල් වැටෙනවා. ගහ යට ඉන්නකොට හරියට වහිනවා වගේ. මේ පින්තූරේ ගත්තේ එච්චර විශ්වාසයකින් නෙමෙයි මොකද වේගෙන් පියාබලා යන මීමැස්සෙක්ව ගහ යට ඉදන් ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයිනේ. කොහොම හරි මෙයාව කැමරාවට අහු උනා.
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
ගෑස් ලිප
පෝය හඳ
නිල් අහස
හිතට ලොකු ප්‍රශ්නක් නැගිච්ච ඕනම වෙලාවක බලන්න නිල් අහස දිහා, විදින්න ඒ අපරිමිත අවකාශය, අහස ඔබට පිලිතුරු කියාවි.
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
රඹුටන් මල්
ඒක හරිම ලස්සන අත්දැකීමක්, රඹුටන් මල් පිරිච්ච ගහක් යටට වෙලා ඉන්න එක. හරියට නිකන් හිම වැටෙන රටකට ගියා වගේ. වැඩි විස්තර ඕන නෑ ,අවස්ථාවක් ලැබුනොත් විඳලා බලන්න.
Lowanaya Sri Lanakan Photography blog,
Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
Subscribe to:
Posts (Atom)
Copyright © 2013 ලෝවනය and Blogger Templates
0 comments:
ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...