'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.
Followers
මොකද හිතන්නේ මේක ගැන, ඕන තරන් දැකල ඇති නේද ....ඒත් ලන්වෙලා බලලා තියෙනවද මේ වගේ... මේක මේ කැලේ හැදෙන ගහක්. පාර දෙපැත්තේ ඕන තරන් තියෙනවා
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Canon 60D 50mm 18-55mm lens
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
වීරිය
උඩට නගින්න වීරිය ගන්න පුංචි වැල්දොඩන් වැලක් තමයි මේ තියෙන්නේ. වැල ඉහලට නගින්න ආදාරය ගන්නෙ මේ වගේ අමුතු අන්කුරයක් ඇවිල්ලා ඒ අන්කුරය ඉහල තියෙන දෙයක දඟරක් වගේ බැදෙනවා, ඒ බැදීමෙන් තමයි වැල ඉහලට යන්නේ. පුදුමාකාර වේගෙකින් තමති වැඩෙන්නේ.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Canon 60D 18-55 LENS
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
සපත්තු මල
හැමදාම දකින මලක් උනත් අද මේකෙ වෙනසක් දැක්කා.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
බූඳූ සමිඳු
මුහුද ලග අහස
ඇස් නැරපු කුරුලු පටව්
ලස්සන මල භයානකයි
මිරිස් පැලේ ලස්සන
බුඳුසමිඳු
පන්සලේ ඝංටාරය
බලන්නකෝ තැඹිලි ගහේ ලස්සන
ගංගාරාමයේ අතුලත
පැල
පෝරුව
සම්බෝධි විහාරයේ බෝධිය
තිබ්බටු මල්
බුඳුහිමියන්
බලන්න ඳෙල් ගෙඩියේ ලස්සන
උදෑසන
වෙලට උඩින් ඉර පායා.........
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Nokia C5-03 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
බැද්දෙ පිපුන මලක්
මේ මලේ නම නම් දන්නෙ නෑ. කැලේ පොඩි පදුරක පිපිල තිබුනෙ.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
කොච්චි මල
කොච්චි කඩන්න ගියාම මලේ අමුතු ලස්සනක් දැක්කා. ඒ නිසා ගත්තා.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
කහ රොස මල
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
බටු මල
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
කපුරු මල
බාගෙට පිපුන කපුරු මලක්.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
තංගල්ල මුහුදු වෙරළ
තංගල්ලෙ මුහුදු වෙරළෙ පැනෝරාමා එකක්.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
තංගල්ල ධීවර වරාය
තංගල්ල ධීවර වරායෙ පැනෝරාමා එකක්. ඡායාරූප 14ක් එකතුකරල තමයි හැදුවෙ.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
නිල් කටරොලු මල
ගේ අයිනෙ පිපුන කටරොලු මලක්. ලස්සන නිසා ගත්තා.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
වැවුරුකන්නල පන්සල
වැවුරුකන්නල පන්සලේ බුද්ධ ප්‍රතිමාව තමයි ලංකාවෙ උසම බුද්ධ ප්‍රතිමාව. අඩි 150ක් උසයි.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
විහාරයේ ඉදිරිපිට පිවිසුම් දොරටුව
සම්බෝධි විහාරයේ ඉදිරිපිට
බැල්කනිය හදන අච්චුව
වෙහෙරහේන විහාරය
වෙහෙරහේන විහාරයේ ඇති මේ බුද්ධ ප්‍රතිමාව මීටර් 39ක් උසයි. එයට ඉදිරියෙන් ඇති පොකුණ යටින් ජාතක කථා නිරූපනය වන චිත්‍ර ඇති උමං මගක් විහිදෙනවා.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
බත් කූරා
පුංචි බත් කූරා........................
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
කහ සමනලයා
මේ පුංචි කහ සමනලයව ඡායාරූපයට නගන්න උගේ පස්සෙන් දවසක්ම දුවන්න උනා. හරිම දගකාරයෙක්.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
රතු රෝස මල
තලවකැලේ සංචාරකකදී මගේ Nikon D300 කැමරාවෙන් දැකපු ලස්සන පුංචි රෝස මලක් තමයි මේ තියෙන්නේ. හොඳ ආලෝක තත්වයක් තිබුන නිසා මලට අමුතුම රතු පාටක් ලැබිලා තිබුනා. ඒ නිසා මල තවත් හොඳට කැපිලා පෙනුනා.
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Nikon D300
www.lowanaya.blogspot.com
Uthpala Sumitraarachchi
සලබයා
මෙයා සමනලයෙක් නෙවෙයි සලබයෙක්. හැබැයි සමනලයෙක් තරම්ම ලස්සනයි.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
ථූපාරාමය දාගැබ
ථූපාරාමය දාගැබ දේවානම්පියතිස්ස රජු විසින් (ක්‍රි.පූ. 247-207) කරවන ලදි. මෙහි බුදුරජාණන් වහන්සේගේ දකුනු අකු ධාතුව නිධන් කොට ඇත.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
ජේතවනාරාම දාගැබ
ජේතවනාරාම දාගැබ ලංකාවෙ ගඩොලින් ඉදිකල උසම දාගැබයි. මෙය අඩි 400 ක් විතර උසයි. ක්‍රි.පූ 3වන සියවසේදී පමණ මහසේන රජතුමා විසින් කරවනලදි.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
ගංගාරාමය වෙසක් සිරි
වෙසක් දවසෙ ගංගාරාමෙ පෙනුන හැටි...
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
රඹුටන් ගැටයක්
රුධිර පීඩනමානය.
අමුතු අඬුව
සමනලයා
මේ ඉන්නෙත් ගෙදරදී කැමරාවට අහුවෙච්ච පුංචි සමනලයෙක්. සමනයෙක්ගේ පින්තූරයක් ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. මොකද මූ එක තැනක ඉන්න එකක් ඈ, පිස්සු හැදිලා වගේ පියාඹනවා. හැබැයි මේ සමනල ජාතිය එච්චර කලබල නෑ, හිමින් සැරේ ලගට ගිහිල්ලා පින්තූරක් ගන්න පුලුවන්. මුලින්ම මම පින්තූරයක් ගන්න ගියේ සුදුපාට සමනලයෙක්ගේ ඌට නම් පිස්සු හැදිලා වගේ තමයි පියාඹුවේ මම ඉතින් උගේ ජාතිය අමතමින් උගේ පස්සෙන් එලෙව්වා, ගේ වටේ වට තුනක් විතර කැරකිලා මූ ගියානේ තාප්පෙන් එහා පැත්තට. වැඩක් උනේ නෑ එක පින්තූරයක් වත් ගන්න බැරි උනා. කොහොම හරි දවස් ගානකට පස්සෙ මට මේ සමනලයව හම්බ උනා. පුංචි ගහක වහල ඉදිද්දී තමයි මේ පින්තූරේ ගත්තේ. පින්තූරේ බොඳවෙලා වගේ පේන්නේ ඒ වෙලාවේ තිබ්බ හුලඟ නිසා සමනලයා හිටපු ගහ හුලඟට නැමුනා. ඒක නිසා වටේම අමුතු විදිහට බොඳවෙලා වගේ ගියා. සමනයට වැඩිය වට පිටාව කැපිලා පේන හින්දා පින්තූරේ එච්චරම සාර්ථක නම් නෑ ඒ උනාට හුලඟ නිසා ඇතිවෙච්ච අමුතු වට පිටාවට නම් මම හරිම කැමතියි...
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
කැලේ ගහක මල් පිපිලා
මේ ගහේ මල් පිපෙන්නෙ කදේ. මල් පිපෙන කාලෙට නිල් පාටට ගහම බබලනව.
| භාගතකිරීම |
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera - Olympus VG-130
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana
Subscribe to:
Posts (Atom)
Copyright © 2013 ලෝවනය and Blogger Templates
0 comments:
ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...