රතු රෝස මල
තලවකැලේ සංචාරකකදී මගේ Nikon D300 කැමරාවෙන් දැකපු ලස්සන පුංචි රෝස මලක් තමයි මේ තියෙන්නේ. හොඳ ආලෝක තත්වයක් තිබුන නිසා මලට අමුතුම රතු පාටක් ලැබිලා තිබුනා. ඒ නිසා මල තවත් හොඳට කැපිලා පෙනුනා.
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Nikon D300
www.lowanaya.blogspot.com
Uthpala Sumitraarachchi
nice colour
ReplyDelete