දෙහිවල සත්තුවත්ත
~අපි මුහුදු ගියා~
මහා කලුවර ගුහාවක් අස්සට රින්ගලා පින්තූරක්, රූපමය වටිනා කමක් නැති උනත් ගන්න වින්ද දුක හින්දමයි මේ පින්තූරෙ දැම්මේ...
ගොඩක් කාලෙකින් පොස්ට් එකක් දාන්නේ ... වැඩ වැඩි නිසා පොස්ට් එකක් දාන්න වෙලාවක් තිබ්බේ නෑ.. මේ පින්තූර ටික ගත්තේ දෙහිවල සත්තුවත්තෙදී.. තව පින්තූර විශාල ප්රමාවයක් තියෙනවා දාන්න.....
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Canon 60D 70-300mm lens
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
හ්ම්ම්..හරිම අගෙයි!
ReplyDeleteබොහෝම ස්තූතියි හිරුහිමාවී
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeleteබොහෝම ස්තූතියි AKH
ReplyDelete