'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.
ලංකාවේ ප්‍රථම තේ වත්තේ රවුමක් යමු.
ලූලන්කන්දර තේ වත්ත (Loolecondera Tea State) තමයි ලංකාවේ පලමු තේ වත්ත. ස්කොට් ජාතික ජේම්ස් ටේලර් විසින් 1867 දී මෙය ආරම්භ කලා.
පිවිසුම (පහල)
|
තේ කර්මාන්ත ශාලාව |
|
තේ වත්තේ සොදරු දසුන් |
|
ජේම්ස් ටේලර් අවට සිරි නැරඹූ ගල් පුටුව |
|
එම ස්ථානයට පෙනෙන සුන්දර දර්ශනය |
|
මනාව නඩත්තු කරන ලද තේ වගාව |
|
ජේම්ස් ටේලර් ජීවත් වූ නිවස. දැන් ඉතිරිවෙලා තියෙන්නෙ මේ දුම් කවුළුව විතරයි. |
|
ඇතුලත ඇති මං මාවත් |
|
ජේම්ස් ටේලර් ගේ ජීවිත කථාව (පහල) |
ඡායාරූප අනුග්‍රහය : ඉෂාර ආරියරත්න (ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අවදානම් පාලන)
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
www.lowanaya.blogspot.com
Nice collection. thanks for sharing
ReplyDeleteThanks
Deletemarama lassanai machan ,,,,
ReplyDeleteස්තූතියි
Deleteඉතාම වටිනා පින්තූර සමුහයක්. මුලින්ම කියන්න ඕනේ මේ පින්තූර කවුරු හරි අමනයකු විසින් කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව හොරකම් කරන්න ඉඩ තිබෙන නිසා, දිය සලකුණක් යෙදීම වඩාත් සුදුසු බව.
ReplyDeleteඅවශ්‍ය කරණ සියලු තොරතුරු මේ පින්තූර වල තිබෙන නිසා අපිත් එතනට ගියා වගේ දැනෙනවා.
ඔබ නිරීක්ෂණය කලාද, සුදු ජාතිකයන් ඔවුන්ගේ කනට ඇහෙන ආකාරයට තමයි සිංහල වචන ලියා තිබෙන්නේ. බලන්න ලූල්කඳුර කියා ලියා තිබෙන හැටි. මේ වගේම මට මතකයි බණ්ඩාරවෙල ප්‍රදේශයේ තිබෙනවා ලියන්ගහවෙල නමින් තේ වත්තක්. එය සුද්දා ලියා තිබෙන්නේ Leangawella කියලයි.
අනෙක වාරයක් ස්තුතියි මේ පින්තූර වලට.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ඔබගේ අදහස් වලට හා දුන් ශක්තියට ස්තූතියි
DeleteKOHEDA MEKA THIYENNE
ReplyDeleteColombo-> Peradeniya -> Galaha -> Deltota -> Lulkandura -> Loolecondera Estate
DeleteDear Amila... Great Works... Thank u very much ur corporation
ReplyDeleteIshara
thanks mcn, mama godak kamati tanak. 5 watawakma gihin tiyenawa.
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
ReplyDeleteගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.
මට නම් මේක දකිනකොට ඇතිවෙන්නේ ලොකු කනගාටුවක්, මොකද මේක කලක් අපි විතරක් දැනගෙන හිටපු වටිනා තැනක, දැන් හැමෝම ඒක දන්නවා, ඒ කියන්නේ මේ ස්ථානයේ විනාශය ඉක්මන්.
ReplyDelete