හල්පිට වෙල්යාය..
වෙල්යායක් කිවුවට දැන් මේකේ වගා කරන්නේ නම් නෑ. හොඳ හයියෙන් වැස්සක් වැස්ස ගමන් වෙල වැවක් වෙනවා. කොහොම උනත් මෙතන හරිම සුන්දර තැනක්.දැන් ටික ටික වෙල ගොඩ කරන්න අරගෙන තියේන්නේ. මිනිසුන්ට මේවගෙන් වැඩක් නැ, මිනිස්සු දැන් ලස්සන දකින්නේ කොන්කක්‍රීට් ගොඩවල් වල විතරයි.
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera HS20-EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
ටිකක් සැර වැඩියි ඒ උනාට ලස්සනයි..හොද කැමර් එකක් වාගේ...
ReplyDeleteAmila
ReplyDeleteMeka halpita kiwwata matanam hithaganna tikak amaaruyi.Oya me arn thiyana thena mata hithena widiyata nam Polgasowita handiyata tikak meha thiyana Indigahawala kiyana palama uda neda?Meeta tikak durin Meetar 50 ka withra Dr Aththanayaka ge dispensary eka thyanawa.Mama harida?
HALPITA WELYAYA MALPITA MAL
ReplyDeleteow ow
ReplyDeleteela ela .me uba Bar ekata giya gaman neda meka gatthe.hah hah haaaa.patta.
ReplyDelete