දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව වෙනිවැල්කොළ ගුවන් පාලම
උදේ එනකොට අහසේ වළාකුලු හරිම ලස්සනට තිබ්බා. උදේ ඉදන්ම අහසේ තිබ්බේ ලස්සන නිල් පාටක්. හැමදාම මම මෙතනින් එනකොට මට පින්තූරක් ගන්න හිතෙනවා මොකද හැමදාම මෙතන තියේන්නේ අමුතුම ලස්සනක්. වාහනේ නවත්තන්න බැරි නිසා ඒක කරන්න වෙන්නේ නෑ. අද නම් අහස දැක්ක ගමන් මට පින්තූරයක් ගන්නම හිතුනා. ඕන එකක් කියලා වහනෙත් නවත්තලා පින්තූර ටිකක් ගහගෙන ගහගෙන ගියා. වෙනසකටත් එක්ක Photoshop වලින් පොඩි වැඩ කෑල්ලක් දැම්මා.
Lowanaya Sri Lanakan Photography blog, Sri Lanakan Macro Photography
Camera Canon 60D 18-55mm lens
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
PHOTO SHIT walin edit nokarapu eka daapan balanna
ReplyDeleteNice one :)
ReplyDeletewow
ReplyDeletepatta
ReplyDeletewow.... :)
ReplyDeleteහයියක් දුන්න හැමෝටම බොහොම ස්තූතියි...
ReplyDelete