අපේ වත්ත
මම සාමන්යයෙන් අපෙ වත්තෙ තියෙන ගස්කොලං මොනවද කියලවත් දන්නෙ නෑ මොකද උදේට වැඩට යන්නෙ 5.45 - 6.00 අතර.රෑට ගෙදර එන්නේ 8.00 විතර වෙලා. අද උදේ මගෙ තුනටියෙ පොඩි ලෙඩක් ඇවිත් බෙහෙත් කරගෙන අවා.ඉඳගෙනවත් ඇලවෙලාවත් ඉන්න බෑ රිදෙනව ඒ උනාට හිටගෙන ඉන්නකොට අවුලක් නෑ. ගත්තා කැමරාව වත්ත වටේ ඇවිද ඇවිද ෆොටෝ ගත්තා. collection එකම එකට දැම්මා
shaaaa maru mal waththakma dala niyamai
ReplyDeletesamahara ewa patta.
ReplyDelete