'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

Jade Buddha



ලොවට සාමය පතා ලොව පුරා සංචාරය කරන ජේඩ් බුදුන්.












Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Nokia C5-03 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

4 comments:

  1. අපූරු පින්තුර.ඒත් මොකද මේ ටිකේම පෝස්ට් නොතිබුනේ?

    ReplyDelete
  2. අධික කාර්‍යබහුල කමත් අසනීපෙන් සිටි නිසාත් මොකුත් කරන්න බැරි උනා. මේ ඡායාරූපත් හදිසියේ ලැබුනු අවස්ථාවක ගත්තේ.

    ReplyDelete
  3. හ්ම්ම්ම්....මොකද අප්පා මේ පින්තුර සෙන්ටර් කරන්නේ නැත්තේ?දකුණට බර?

    ReplyDelete
  4. @ හිරුහිමාවී

    මෙයා දක්ෂිණාංශියෙක්නේ. ඒකයි :D

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...