'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.
මේ අපේ වත්තේ තිබුණු කහ මල් ගහක්... මම හරියටම මේ මලේ නම නම් දන්නෑ... හරියට දන්නා කෙනෙක් කියන්නකෝ... ගහ පුරාම මල් පිරිලා කහ පාටට වැහෙන්නම... මේ දවස්වල වැස්සත් එක්ක උදේට පිණි වැටුණම පුදුම පිං පාටයි...!!!
(ලෝවනයට දුන් පළමු සේයාරුව !!!)
චතුරංග පෙරේරා - Fujifilm FineFix C10
Subscribe to:
Post Comments (Atom)


ඔබේ පලමු ඩිජිටල් රූ දැක්ම අපි සාදරයෙන් පිලිගන්නවා , අපිත් එක්ක එකතු උනාට උබට බොහොම ස්තූතියි..... මලක් දාලම වැඩේ පටන් ගත්ත එක හොඳයි.... අපිට මල් මල් අනාගතයක් වෙන්න.......
ReplyDeleteපින්තූරේ හොඳට ෆෝකස් වෙලා තියනවා .....
ReplyDeleteඔය වගේ ලන් කරල පින්තූර ගන්නකොට මැක්‍රො දාලා ගන්න.. එතකොට ෆෝකස් වෙන දේවල් ටික ඉතුරු වෙලා අනිත් ඔක්කොම බොඳ වෙනවා ....