'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

මොකද හිතන්නේ මේක ගැන

                   මොකද හිතන්නේ මේක ගැන, ඕන තරන් දැකල ඇති නේද ....ඒත් ලන්වෙලා බලලා තියෙනවද මේ වගේ... මේක මේ කැලේ හැදෙන ගහක්. පාර දෙපැත්තේ ඕන තරන් තියෙනවා

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography

Camera Canon 60D 50mm 18-55mm lens
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

වීරිය​

              උඩට නගින්න වීරිය ගන්න පුංචි වැල්දොඩන් වැලක් තමයි මේ තියෙන්නේ. වැල ඉහලට නගින්න ආදාරය ගන්නෙ මේ වගේ අමුතු අන්කුරයක් ඇවිල්ලා ඒ අන්කුරය ඉහල තියෙන දෙයක දඟරක් වගේ බැදෙනවා, ඒ බැදීමෙන් තමයි වැල ඉහලට යන්නේ. පුදුමාකාර වේගෙකින් තමති වැඩෙන්නේ.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera  Canon 60D 18-55 LENS
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

සපත්තු මල

හැමදාම දකින මලක් උනත් අද මේකෙ වෙනසක් දැක්කා.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

බූඳූ සමිඳු

| භාගතකිරීම | | භාගතකිරීම | | භාගතකිරීම |

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
Chamara Abeytissa

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මුහුද ලග අහස

ඇස් නැරපු කුරුලු පටව්

ලස්සන මල භයානකයි

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මිරිස් පැලේ ලස්සන

3 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

බුඳුසමිඳු

පන්සලේ ඝංටාරය

බලන්නකෝ තැඹිලි ගහේ ලස්සන

| භාගතකිරීම | | භාගතකිරීම | | භාගතකිරීම |

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
Chamara Abeytissa

4 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ගංගාරාමයේ අතුලත

පැල

මේ පැල තියෙන්නෙ අපේ ගේ ඉස්සරහා මඤ්ඤොක්කා හේනේ.දන්න සෙල්ලම් දාලා Full Zoom කරලා ගත්තේ.ඒ හින්දා ටිකක් සවුත්තු උනා

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

පෝරුව

මේක මම මගුල් ගෙදරකදි දැකපු පෝරුවක්.සාමන්‍යයෙන් මේ ක්‍රමයට කරනව අඩු නිසා ගත්තා. යට තියෙන පාදම සහ රාමුව ඇරුනුකොට අනිත් සියලුම දේවල් පොල් ගහ ආශ්‍රයෙන් තමයි නිර්මාණය කරල තියෙන්නේ.

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

සම්බෝධි විහාරයේ බෝධිය

| භාගතකිරීම | | භාගතකිරීම | | භාගතකිරීම |

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
Chamara Abeytissa

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

තිබ්බටු මල්

බුඳුහිමියන්

බලන්න ඳෙල් ගෙඩියේ ලස්සන

උදෑසන

වෙලට උඩින් ඉර පායා.........

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Nokia C5-03 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

බැද්දෙ පිපුන මලක්

මේ මලේ නම නම් දන්නෙ නෑ. කැලේ පොඩි පදුරක පිපිල තිබුනෙ.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

කොච්චි මල

කොච්චි කඩන්න ගියාම මලේ අමුතු ලස්සනක් දැක්කා. ඒ නිසා ගත්තා.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

කහ රොස මල

කියන්න වදන් නෑ..............

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

බටු මල

වමබටු, තලන බටු නෙමෙයි තිත්ත තිබ්බටු මල.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

3 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

කපුරු මල

බාගෙට පිපුන කපුරු මලක්.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

තංගල්ල මුහුදු වෙරළ

තංගල්ලෙ මුහුදු වෙරළෙ පැනෝරාමා එකක්.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

තංගල්ල ධීවර වරාය

තංගල්ල ධීවර වරායෙ පැනෝරාමා එකක්. ඡායාරූප 14ක් එකතුකරල තමයි හැදුවෙ.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

නිල් කටරොලු මල

ගේ අයිනෙ පිපුන කටරොලු මලක්. ලස්සන නිසා ගත්තා.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

වැවුරුකන්නල පන්සල

වැවුරුකන්නල පන්සලේ බුද්ධ ප්‍රතිමාව තමයි ලංකාවෙ උසම බුද්ධ ප්‍රතිමාව. අඩි 150ක් උසයි.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

විහාරයේ ඉදිරිපිට පිවිසුම් දොරටුව

භාගතකිරීම | | භාගතකිරීම | | භාගතකිරීම |

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography
Chamara Abeytissa

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

සම්බෝධි විහාරයේ ඉදිරිපිට

බැල්කනිය හදන අච්චුව

වෙහෙරහේන විහාරය

වෙහෙරහේන විහාරයේ ඇති මේ බුද්ධ ප්‍රතිමාව මීටර් 39ක් උසයි. එයට ඉදිරියෙන් ඇති පොකුණ යටින් ජාතක කථා නිරූපනය වන චිත්‍ර ඇති උමං මගක් විහිදෙනවා.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

බත් කූරා

පුංචි බත් කූරා........................

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

කහ සමනලයා

මේ පුංචි කහ සමනලයව ඡායාරූපයට නගන්න උගේ පස්සෙන් දවසක්ම දුවන්න උනා. හරිම දගකාරයෙක්.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

රතු රෝස මල​

                                 තලවකැලේ සංචාරකකදී මගේ Nikon D300  කැමරාවෙන් දැකපු ලස්සන පුංචි රෝස මලක් තමයි මේ තියෙන්නේ. හොඳ ආලෝක තත්වයක් තිබුන නිසා මලට අමුතුම රතු පාටක් ලැබිලා තිබුනා. ඒ නිසා මල තවත් හොඳට කැපිලා පෙනුනා.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography

Camera  Nikon D300
www.lowanaya.blogspot.com
Uthpala Sumitraarachchi

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

සලබයා

මෙයා සමනලයෙක් නෙ‍වෙයි සලබයෙක්. හැබැයි සමනලයෙක් තරම්ම ලස්සනයි.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ථූපාරාමය දාගැබ

ථූපාරාමය දාගැබ දේවානම්පියතිස්ස රජු විසින් (ක්‍රි.පූ. 247-207) කරවන ලදි. මෙහි බුදුරජාණන් වහන්සේගේ දකුනු අකු ධාතුව නිධන් කොට ඇත.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ජේතවනාරාම දාගැබ

ජේතවනාරාම දාගැබ ලංකාවෙ ගඩොලින් ඉදිකල උසම දාගැබයි. මෙය අඩි 400 ක් විතර උසයි. ක්‍රි.පූ 3වන සියවසේදී පමණ මහසේන රජතුමා විසින් කරවනලදි.  

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ගංගාරාමය වෙසක් සිරි

වෙසක් දවසෙ ගංගාරාමෙ පෙනුන හැටි... 

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

වැලිතලප

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

රඹුටන් ගැටයක්

තවම ඉදිලා නෑ.ඉදුනු කාලෙක ගන්න පුලුවන් කමක් තියෙයිද කියල හිතුන නිසා ගත්තා.

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

රුධිර පීඩනමානය.

 අද කාලෙ හැමොටම තියෙන ලෙඩක් මනින්නනෙ පවිච්චි කරන්නේ. මේකෙත් අමුතු ලස්සනක් දැක්කා.ඒකයි ගන්න හිතුවේ.

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මොකද්ද මේ

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

අමුතු අඬුව

මේක ටිකක් අමුතු අඬුවක්.ලේ දන් දීපු අය නම් දැකල ඇති.මේක පවිච්චි කරන්නේ ලේ අරගෙන ඉවර වෙලා අර බටේ තියෙන ලේ ටික පැකට් එක ඇතුලට යවන්න.

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

කවුද නොදන්නේ ?

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

සමනලයා

                                             මේ ඉන්නෙත් ගෙදරදී කැමරාවට අහුවෙච්ච පුංචි සමනලයෙක්. සමනයෙක්ගේ පින්තූරයක් ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. මොකද මූ එක තැනක ඉන්න එකක් ඈ, පිස්සු හැදිලා වගේ පියාඹනවා. හැබැයි මේ සමනල ජාතිය එච්චර කලබල නෑ, හිමින් සැරේ ලගට ගිහිල්ලා පින්තූරක් ගන්න පුලුවන්. මුලින්ම මම පින්තූරයක් ගන්න ගියේ සුදුපාට සමනලයෙක්ගේ ඌට නම් පිස්සු හැදිලා වගේ තමයි පියාඹුවේ මම ඉතින් උගේ ජාතිය අමතමින් උගේ පස්සෙන් එලෙව්වා,  ගේ වටේ වට තුනක්  විතර කැරකිලා මූ ගියානේ තාප්පෙන් එහා පැත්තට.  වැඩක් උනේ නෑ එක පින්තූරයක් වත් ගන්න බැරි උනා. කොහොම හරි දවස් ගානකට පස්සෙ මට මේ සමනලයව හම්බ උනා. පුංචි ගහක වහල ඉදිද්දී තමයි මේ පින්තූරේ ගත්තේ. පින්තූරේ බොඳවෙලා වගේ පේන්නේ ඒ වෙලාවේ තිබ්බ හුලඟ නිසා සමනලයා හිටපු ගහ හුලඟට නැමුනා. ඒක නිසා වටේම අමුතු විදිහට බොඳවෙලා වගේ ගියා.  සමනයට වැඩිය වට පිටාව කැපිලා පේන හින්දා පින්තූරේ එච්චරම සාර්ථක නම් නෑ ඒ උනාට හුලඟ නිසා ඇතිවෙච්ච අමුතු වට පිටාවට නම් මම හරිම කැමතියි...

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography

Camera  HS20 EXR 
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

සුදු මල් බඳුන

3 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

කැලේ ගහක මල් පිපිලා

 මේ ගහේ මල් පිපෙන්නෙ ක‍දේ. මල් පිපෙන කාලෙට නිල් පාටට ගහම බබලනව.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera - Olympus VG-130
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...