'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

රතු කූඩලූ මල්

               අපේ ගෙදර මිදුලේ ඉස්සරහම තියන කූඩලු මල් පාත්තියෙන් තමයි මේ පින්තූරෙ ගත්තේ. කූඩලු මල ලස්සන නැති උනාට ගහත් එක්කම ගත්තම වෙනසක් තිබ්බා. පුංචි වතුර බිංදු ටික හින්දා නැවුම් පෙනුමක් ඇවිල්ලා තිබ්බා.

----------------------------------------------------------------------------------
 භාගතකිරීම:- 4288X2416 (1920X1080)


1 comment:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...