'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

නුවර එලියට ශ්‍රී පාද කන්ද පේන හැටි.

ඡායාරූප අනුග්‍රහය : ඉෂාර ආරියරත්න (ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අවදානම් පාලන)







Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Sony Cyber Shot
www.lowanaya.blogspot.com

2 comments:

  1. නුවරඑළියේ සිට ශ්‍රී පාදයේ ලස්සන පින්තුර ගන්න පුළුවන් ස්ථාන දෙකක් තියනවා. එකක් තමයි රදැල්ල අනෙක තමයි පිදුරුතලාගල. රදල්ලටනම් යන්න පුළුවන්. නමුත් අවාසනාවකට මෙන් පිදුරුතලාගල තිබෙන රුපවාහිනි මධ්‍යස්ථානය, රේඩාර් මධ්‍යස්ථානය, සහ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සංඥා පද්ධති නිසා එය අධි ආරක්ෂක කළාපයක්. එතන සිට ලංකාවේ ලස්සන බලන්නට ඉඩක් නොලැබීම ලාංකිකයන්ට සිදුවන එක්තරා අසාධාරණයක්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...