'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

පෙලිකන් කුරුල්ලෙක්



























මේ ඉන්නෙ පෙලිකන් කුරුළු පැටියෙක්. මෙයා කූඩුවෙන් පහලට වැටිලා ඇවිද ඇවිද හිටියා. පියාඹන්නත් තාම හරියට බැහැ. පස්සෙ අම්ම ඇවිත් රවුමක් දෙකක් කැරකුනාම මෙයත් අමාරුවෙන් කූඩුවට ගියා.







Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Nokia C5-03 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

1 comment:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

පින්තූරේ දාපු ගමන් පණිවිඩයක් ගෙන්න ගන්න...