'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

පැපොල් ගහ​

”lowanaya
”lowanaya අපේ ගෙදර තියන පැපොල් ගහක් තමයි මේ තියෙන්නේ, උදේ පාන්දර හින්දා ඉර එලිය වැටිලා අමුතුම පාට්ක් තමයි ගහට වැටිල තිබ්බේ. පැපොල් ගහේ දලුවල පාට හරිම  ලස්සනයි.  පුදුමාකාර සියුමැලි ගතියක් තමයි තියෙනේ.
----------------------------------------------------------------------------------
 භාගතකිරීම:- 4288X2416 (1920X1080)
 භාගතකිරීම:- 4288X2416 (1920X1080)

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...