'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

පිලිහුඩූවා

”lowanaya
   මේ පින්තූරේ ගත්තේ වීදියගොඩ ආයුර්වේද බෙහෙත් ශාලාවේදී, අහම්බෙන් තමයි මෙයාව දැක්කේ ,  එතන ලස්සන තැනක්. බෙහෙත් දෙන තැනත් එක්කම බෙහෙත් ජාති වවපු ඉඩමක් තියනව. ඉස්සරහින් තියෙන්නේ වෙල​. වටේම ගස් පිරිල තියෙන හින්දා ගොඩක් හෙවනයි. යන පාර දෙපැත්තේ නාමල් ගස් වලින් හෙවන වෙලා තියෙන්නේ. එතන තියෙන්නේ හරිම නිවිච්ච පරිසරයක්. ඉස්සරහ තියෙන්නෙ වෙල නිසා කුරුල්ලෝ ගොඩ්ක් හිටිත්  ලඟට යන්න විදිහක් තිබ්බේ නැහැ. මේ පිලිහුඬුවා අත්තක උඩ වහල හිටිය හින්දා කැමරාවට අහු කර ගන්න පුලුවන් උනා.
----------------------------------------------------------------------------------
 භාගතකිරීම:- 4288X2416 (1920X1080)

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...