කැටයම
කැටයමකට යටින් ලෝකය හරියට මේ වගේම තමයි....කැටයමේ තියන ලස්සන මිසක් ඊට එහා තියන ලෝකයේ ලස්සන අපිට පේන්නෙ නෑ.. ලඟ තියන ලස්සන දේට හිත ඇදුනත් ඈත තියන බොඳවුනු ලෝකය අපිට හැමදාම මේ වගේ තමයි පෙන්නේ....
Copyright © 2013 ලෝවනය - Created by SoraTemplates and Blogger Templates
0 comments:
ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...