'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

හොර පුසා

                      
                                                අනේ ඉතින් හොර පුසා කිවුවට මේ ඉන්නේ පුංවි පූස් පැංචෙක්, පූස් පැටවු හතර දෙනෙක් විතර හිටියා. හරියට නිකන් චීන මැජික් සන්දර්ශනයක් වගේ කට්ටිය පෝර කනවා උඩ පනිනවා හරි හරි සෙල්ලන්... කොහොම හරි මමත් ඔය අතරට පැනලා පොටෝ ටිකක් ගහන්න ගත්තා. කට්ටිය හිතාගෙන ඉන්නේ කැමරාව කන දෙයක් කියලා කැමරාවට කන්නම පනිනවා. පූස් අම්මත් එක්ක මේ කට්ටිය හිටියේ පාරේ. පූස් අම්මලා මෙයාලව එක තැනක තියාගෙන ඉන්නේ නෑනේ. කොහොමහරි මම ගෙනපු කෑම එකත් මේ කට්ටියට දෙන්න උනා. පොටෝ වලට පෙනී හිටියට ගෙවීම් කරන්නත් එපැ. පූස් පැංචගේ මූන විතරක් ක්‍රොප් කරපු නිසා නපුරු පෙනුමක් මූනට ලැබිලා තියනවා.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera HS20-EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

3 comments:

  1. පව් යාළු! ටයිට්ල් එක නම් නරකයි! :/

    ReplyDelete
  2. ඒක තමයි. හොර කිව්වට හොරම නෑ වගේ.

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...