'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

මුහුදට වෙරළ පෙනෙන හැටි

 වෙරළේ ඉදන් මුහුද දිහා අපි ඕන තරම් බලා ඉදල ඇති. ඒත් මුහුදේ ඉදන් වෙරළ දිහා බලන්න ලැබෙන්නෙ අඩුවෙන්. මේ ඒ වගේ අවස්ථාවක ගත්ත ඡායාරූපයක්.












Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana

5 comments:

  1. නියමයි සහෝ..:)

    ReplyDelete
  2. ස්තූතියි හිරුහිමාවී

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පින්තූරයෙන් දකින දේ මම ඇත්තට දැකල නැහැ. ඒ නිසා එල. ඒත් මිත්‍රයා මට හිතෙනවා මේ පින්තුරේ ටිකක් සංස්කරණය කරා නම් මීට වඩා හොදයි කියල. ජය වේවා

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...