'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

දෙහිවල සත්තුවත්ත​


 ~අපි මුහුදු ගියා~
මහා කලුවර ගුහාවක් අස්සට රින්ගලා පින්තූරක්, රූපමය වටිනා කමක් නැති උනත් ගන්න වින්ද දුක හින්දමයි මේ පින්තූරෙ දැම්මේ...

 ~ලා හිනාව~
නඩේ ගිය අපේ යාලුවෙක්ව දැකලා පැස්බර මහත්තයාට ගිය ලා හිනාව








ගොඩක් කාලෙකින් පොස්ට් එකක් දාන්නේ ... වැඩ වැඩි නිසා පොස්ට් එකක් දාන්න වෙලාවක් තිබ්බේ නෑ.. මේ පින්තූර ටික ගත්තේ දෙහිවල සත්තුවත්තෙදී.. තව පින්තූර විශාල ප්‍රමාවයක් තියෙනවා දාන්න​.....

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography

Camera Canon 60D  70-300mm lens
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

4 comments:

  1. හ්ම්ම්..හරිම අගෙයි!

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි හිරුහිමාවී

    ReplyDelete
  3. හරිම ලස්සනයි

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි AKH

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...