'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

ලංකාවේ ප්‍රථම තේ වත්තේ රවුමක් යමු.

ලූලන්කන්දර තේ වත්ත (Loolecondera Tea State) තමයි ලංකාවේ පලමු තේ වත්ත.  ස්කොට් ජාතික ජේම්ස් ටේලර් විසින් 1867 දී මෙය ආරම්භ කලා.

පිවිසුම (පහල)



තේ කර්මාන්ත ශාලාව
තේ වත්තේ සොදරු දසුන්












ජේම්ස් ටේලර් අවට සිරි නැරඹූ ගල් පුටුව



එම ස්ථානයට පෙනෙන සුන්දර දර්ශනය




මනාව නඩත්තු කරන ලද තේ වගාව






ජේම්ස් ටේලර් ජීවත් වූ නිවස. දැන් ඉතිරිවෙලා තියෙන්නෙ මේ දුම් කවුළුව විතරයි.
ඇතුලත ඇති මං මාවත්



ජේම්ස් ටේලර් ගේ ජීවිත කථාව (පහල)

  ඡායාරූප අනුග්‍රහය : ඉෂාර ආරියරත්න (ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අවදානම් පාලන)
 
 
 
 

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Sony Cyber Shot
www.lowanaya.blogspot.com

12 comments:

  1. Nice collection. thanks for sharing

    ReplyDelete
  2. marama lassanai machan ,,,,

    ReplyDelete
  3. ඉතාම වටිනා පින්තූර සමුහයක්. මුලින්ම කියන්න ඕනේ මේ පින්තූර කවුරු හරි අමනයකු විසින් කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව හොරකම් කරන්න ඉඩ තිබෙන නිසා, දිය සලකුණක් යෙදීම වඩාත් සුදුසු බව.

    අවශ්‍ය කරණ සියලු තොරතුරු මේ පින්තූර වල තිබෙන නිසා අපිත් එතනට ගියා වගේ දැනෙනවා.

    ඔබ නිරීක්ෂණය කලාද, සුදු ජාතිකයන් ඔවුන්ගේ කනට ඇහෙන ආකාරයට තමයි සිංහල වචන ලියා තිබෙන්නේ. බලන්න ලූල්කඳුර කියා ලියා තිබෙන හැටි. මේ වගේම මට මතකයි බණ්ඩාරවෙල ප්‍රදේශයේ තිබෙනවා ලියන්ගහවෙල නමින් තේ වත්තක්. එය සුද්දා ලියා තිබෙන්නේ Leangawella කියලයි.

    අනෙක වාරයක් ස්තුතියි මේ පින්තූර වලට.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් වලට හා දුන් ශක්තියට ස්තූතියි

      Delete
  4. KOHEDA MEKA THIYENNE

    ReplyDelete
    Replies
    1. Colombo-> Peradeniya -> Galaha -> Deltota -> Lulkandura -> Loolecondera Estate

      Delete
  5. Dear Amila... Great Works... Thank u very much ur corporation
    Ishara

    ReplyDelete
  6. thanks mcn, mama godak kamati tanak. 5 watawakma gihin tiyenawa.

    ReplyDelete
  7. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete
  8. මට නම් මේක දකිනකොට ඇතිවෙන්නේ ලොකු කනගාටුවක්, මොකද මේක කලක් අපි විතරක් දැනගෙන හිටපු වටිනා තැනක, දැන් හැමෝම ඒක දන්නවා, ඒ කියන්නේ මේ ස්ථානයේ විනාශය ඉක්මන්.

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...