'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

සමනලයා

 
සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් සමනලයයෙක්ගෙ පිනතූරයක් ගන්න ගියාම තමයි පිස්සු හැදෙන්නෙ. පින්තූරය ගන්න ලගට ගියාම සමනලයා පියාඹල යනවා. ආයිමත් මලක වහන්නෙ තවත් තැනක. පුදුම ඉවසීමක් තියෙන්න ඕන.  මේ සමනලයගෙ පිනතූරය ගන්නත් මට දවස් භාගයක් විතර ගියා. ඒකෙ ප්‍රතිඵලය තමයි මේ.







Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Olympus VG-130 Camera
www.lowanaya.blogspot.com
Amila Kumara Hewavithana



2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...