'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

පිදුරන්ගල වදින්න යමු?

පිදුරන්ගල විහාරය කාශ්‍යප රජතුමා විසින් කරවන ලද බවයි පැවසෙන්නෙ.
 සීගිරියේ රාජධානියක් කරවීමට අවශ්‍ය නිසා එහි විසූ භික්ෂූන් වහන්සේලාට පිදුරන්ගල විහාරයක් කරවා පූජාකල බවත්, පිදූ  රන්  ගල  පිදුරන්ගල වූ බවත් පැවසෙනවා.
 සීගිරියේ සිට 1 km පමන දුරකින් පිහිටා ඇති මෙය, සීගිරිය නැරඹිමට පැමිනෙන සංචාරකයන් බොහෝ දෙනෙකුට මගහැරෙන ස්ථානයකි.

ගැඩොලින් කරනලද විශාල සැතපෙන පිලිමය

සෙල් ලිපි

පුරාණ විහාරයේ නටබුන්..



 පිදුරන්ගල මුදුනට අවට පෙනෙන හැටි.



පිදුරන්ගලට පෙනෙන සීගිරි ගල. ඔබ හොදට පහල ඡායාරූපය බැලුවොත් සීගිරි ගලේ දකුණුපස  සිංහයකුගේ මුහුනක් වැනි නෙරීමක් දැකගත හැකියි.
 පුරාණ විහාරයේ නටබුන්..



  පිදුරන්ගල ඇති චිත්‍ර. මේවා සීගිරි චිත්‍ර වලට සමානයි.  සීගිරි ලළනාවන් මල් රැගෙන පැමිනෙන්නේ පිදුරන්ගල වැදීමට යයි මතයක් පවතිනවා.

ඡායාරූප අනුග්‍රහය : ඉෂාර ආරියරත්න (ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අවදානම් පාලන)






Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Sony Cyber Shot
www.lowanaya.blogspot.com

1 comment:

  1. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...