'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

ආලෝක රටා 1




                                                     අද පොඩි නිවාඩුවක් ගත්තා නිවාඩුවක් කිවුවට පැය 6 විතර , ඉතින් ගෙදරට වෙලා ඉන්නකොට කරන්නත් දෙයක් තියෙන්න එපෑයෑ. වෙනසකටත් එක්ක පොඩි වැඩක් කරල බැලුවා. මේ තියෙන්නෙ ඒකේ  ප්‍රතිඵල. ලොකු දෙයක් වගේ පෙනුනට මෙතන ලොකු දෙයක් නම් නෑ, මේ හැම සෙල්ලමක්ම දාලා තියෙන්නේ LED Bulb එකකින්....


Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...