'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers


ඔත්තුකාරයා



            අද වැඩට එන්න වාහනේට නගින්න හදනකොටම තමයි මෙයාව දැක්කේ. කෝන් ගහේ උඩට වෙලා හරියට ඔත්තු බලනවා වගේ හිටියේ. කැමරාවත් ලග තිබ්බ නිසා ඉක්මනට පින්තූර ටිකක් ගන්න පුලුවන් උනා. මම වැඩිය ලගට ගියේ නෑ මෙයා යයි කියලා. පොඩ්ඩක් ලගට ගිහිල්ලා බැලුවා ඒත් මූ යන්නෙ නෑ, ඊට පස්සෙනම් ලගටම ගිහිල්ලා පින්තූර ටික ගත්තා.



Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

පින්තූරේ දාපු ගමන් පණිවිඩයක් ගෙන්න ගන්න...

Bloggroll

 

Flickr Photostream

Twitter Updates

Meet The Author