'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

මීමැස්සා


                                  මේ පින්තූරේ ගන්න නම් ගොඩක් අමාරු උනා. රඹුටන් ගහ යට හිම වැටෙන සිරිය මවන්නෙ මේ ගොල්ලෝ තමයි. මීමැස්සෝ පැනි ගන්නකොට රඹුටන් මල් වැටෙනවා. ගහ යට ඉන්නකොට හරියට වහිනවා වගේ. මේ පින්තූරේ ගත්තේ එච්චර  විශ්වාසයකින් නෙමෙයි මොකද වේගෙන් පියාබලා යන මීමැස්සෙක්ව ගහ යට ඉදන් ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයිනේ. කොහොම හරි මෙයාව කැමරාවට අහු උනා.


Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

1 comment:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...