'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers


white flower


3 comments:

  1. යාළුවා...
    මම මේ ෆොටෝ එකේ තියෙන අඩුපාඩුවක් පෙන්නුවට තරහ වෙන එකක් නැහැ කියල හිතනවා.
    මට පේන විදිහට මේ ෆොටෝ එක focus මදි වගේ, සමහර විට macro මට්ටමේ ෆොටෝ එකක් නිසා අපේ ශරීරයේ හෝ හුළඟට මලේ ඇති වෙන සෙලවීම නිසා මේ විදිහට වෙන්න පුළුවන්...
    ඒ නිසා මේ කියපු සෙලවීම් දෙක අවම කරගෙන හොඳ ආලෝක තත්ත්වයක් යටතේ ජායාරූපය ගත්තනම් මීට වඩා ගොඩක් හොඳ මට්ටමේ ෆොටෝ එකක් ඔයා ගාව තියෙන කැමරා එකෙන්ම ගන්න පුළුවන් කියල මම විස්වාස කරනවා.
    කැමරාවේ නිවැරදි Settings වලිනුත් සෑහෙන වෙනසක් කරන්න පුළුවන් වේවි.

    ජය වේවා...

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි ... ඇත්තටම මේ වගේ විචාරයන් අපිට ගොඩක් වටිනවා. ඉදිරියටත් අපිත් එක්ක රැඳිලා ඉන්න​...

    ReplyDelete
  3. ලොකු පුතා බොහොම ස්තුතියි අඩුපාඩුවක් පෙන්නුවට.මම try කරලා බලන්නම්.ඊලග සැෙර් වෙඩි දෙන්නම්

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

පින්තූරේ දාපු ගමන් පණිවිඩයක් ගෙන්න ගන්න...

Bloggroll

 

Flickr Photostream

Twitter Updates

Meet The Author