'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

පැනි කුරුල්ලා

                               
                  උදේට නැකිට්ට ගමන් කරන්නේ කැමරාව අරගෙන ගේ වටේ දුවන එකනේ. එහෙම දුවන වේලාවක තමයි මේ පැනි කුරුල්ලව පින්තූරෙකට ගන්න පුලුවන් උනේ. පොඩ්ඩක් පස්සෙන් එලවලා මේ විදිහට ගන්න පුලුවන් උනා.




Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...