'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

රඹුටන් මල්

   ඒක හරිම ලස්සන අත්දැකීමක්, රඹුටන් මල් පිරිච්ච ගහක් යටට වෙලා ඉන්න එක​. හරියට නිකන් හිම වැටෙන රටකට ගියා වගේ. වැඩි විස්තර ඕන නෑ ,අවස්ථාවක් ලැබුනොත් විඳලා බලන්න​.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...