'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

දේ දුන්න

මේ පට්ට වැස්සකට පස්සෙ දැක්ක scene එකක්.මේකත් මගේ කලින් තිබුන Nokia N81 (2mpx) එකෙන් ගත්ත එකක්.අපිට ඉතින් අව්ව වැස්ස නෑනෙ Photo  එකක් ගන්න තියෙනවනම්. මේ කැස්බෑවෙන් මාවිත්තර පාරෙ යනකොට තියෙන වෙල.

4 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...