'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

අපේ වත්ත

 මම සාමන්‍යයෙන් අපෙ වත්තෙ තියෙන ගස්කොලං මොනවද කියලවත් දන්නෙ නෑ මොකද උදේට වැඩට යන්නෙ 5.45 - 6.00 අතර.රෑට ගෙදර එන්නේ 8.00 විතර වෙලා. අද උදේ මගෙ තුනටියෙ පොඩි ලෙඩක් ඇවිත් බෙහෙත් කරගෙන අවා.ඉඳගෙනවත් ඇලවෙලාවත් ඉන්න බෑ රිදෙනව ඒ උනාට හිටගෙන ඉන්නකොට අවුලක් නෑ. ගත්තා කැමරාව වත්ත වටේ ඇවිද ඇවිද ෆොටෝ ගත්තා. collection එකම එකට දැම්මා












2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...