'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

හල්පිට වෙල්යාය​..


                                       වෙල්යායක්  කිවුවට දැන් මේකේ වගා කරන්නේ නම් නෑ. හොඳ හයියෙන් වැස්සක් වැස්ස ගමන් වෙල වැවක් වෙනවා. කොහොම උනත් මෙතන හරිම සුන්දර තැනක්.දැන් ටික ටික වෙල ගොඩ කරන්න අරගෙන තියේන්නේ. මිනිසුන්ට මේවගෙන් වැඩක් නැ, මිනිස්සු දැන් ලස්සන දකින්නේ කොන්කක්‍රීට් ගොඩවල් වල විතරයි.  


Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography

Camera HS20-EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

5 comments:

  1. ටිකක් සැර වැඩියි ඒ උනාට ලස්සනයි..හොද කැමර් එකක් වාගේ...

    ReplyDelete
  2. Amila
    Meka halpita kiwwata matanam hithaganna tikak amaaruyi.Oya me arn thiyana thena mata hithena widiyata nam Polgasowita handiyata tikak meha thiyana Indigahawala kiyana palama uda neda?Meeta tikak durin Meetar 50 ka withra Dr Aththanayaka ge dispensary eka thyanawa.Mama harida?

    ReplyDelete
  3. HALPITA WELYAYA MALPITA MAL

    ReplyDelete
  4. ela ela .me uba Bar ekata giya gaman neda meka gatthe.hah hah haaaa.patta.

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...