'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

මෙන්න එල්ලෙනෝ



                             පරන කැමරාවට ටිකක් නිවාඩු දීලා අලුත් කැමරාව ගත්තා අතට​. මේ මගේ අලුත් කැනොන් 60D කැමරාවෙන් ගත්ත පින්තූරයක්. සාමාන්‍ය 18-55 ලෙන්ස් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් කැමරා වලට වැඩිය කැනොන් කැමරාවේ සෑහෙන්න වැඩ කෑලි දාන්න පුලුවන්. ඒ විදිහට picture style වෙනස් කරලා අමුතුම විදිහේ පාටක්  ගත්ත පින්තූරයක් තමයි මේ. අපේ අම්මගේ වගාවට කෘමි උවදුර ඇරුනහම ඊලගට ඉන්න උවදුර තමා මම​. මොකද පින්තූර ගන්න ගිහිල්ලා පලදාව කලින් නෙලන්න වෙනවනේ. මේක ගන්න ගිහිල්ල නම් මුකුත් කරදරයක් උනේ නෑ......


Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography

Camera Canon 60D  18-55mm lens
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...