'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව වෙනිවැල්කොළ ගුවන් පාලම​

                                            
                               උදේ එනකොට අහසේ වළාකුලු හරිම ලස්සනට තිබ්බා. උදේ ඉදන්ම අහසේ තිබ්බේ ලස්සන නිල් පාටක්. හැමදාම මම මෙතනින් එනකොට මට පින්තූරක් ගන්න හිතෙනවා මොකද හැමදාම මෙතන තියේන්නේ අමුතුම ලස්සනක්. වාහනේ නවත්තන්න බැරි නිසා ඒක කරන්න වෙන්නේ නෑ. අද නම් අහස දැක්ක ගමන් මට පින්තූරයක් ගන්නම හිතුනා. ඕන එකක් කියලා වහනෙත් නවත්තලා පින්තූර ටිකක් ගහගෙන ගහගෙන ගියා. වෙනසකටත් එක්ක  Photoshop  වලින් පොඩි  වැඩ කෑල්ලක් දැම්මා. 


Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography

Camera Canon 60D  18-55mm lens
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

6 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...