'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

ලංකාවේ පුරාණ "ගලමුදුන" ගමට ගිය සංචාරයක්

 ලංකාවේ පැරණිතම ගම්මානයක් වන ගලමුදුන ගම්මානය නකල්ස් වනාන්තරය තුල පිහිටා තිබෙනවා. මෙම ගම්මානයට යාමට නකල්ස් වනය තුලින් සැතපුම් කීපයක් පයින් ගමන්කල යුතුයි. ඒ සදහාද ඇත්තේ කුඩා අඩිපාරක් පමණි. මෙහි ජනයා කෘෂි කර්මාන්තයෙන් දිවිගෙවන අතර එනසාල් වගාවද කිතුල් ගසින් කරන නිෂ්පාදන වලද යෙදේ. පරිසරය සමග ඉතාමත් ලගින් දිවිගෙවන මෙම ගම ලංකාවේ ඇති දුෂ්කරම හා නොයිදුල්ම ගම්මාන වලින් එකක් ලෙස සැලකිය හැකියි.                                                              
      පලාත : මධ්‍යම              දිස්ත්‍රිකය : නුවර           ප්‍රා. ලේකම් කාර්ය්‍යාලය : මිනිපෙ                                          ප්‍රධාන ආදායම් මාර්ගය : කෘෂිකර්මාන්තය         ජනගහනය : 152      තැපැල් ස්ථානය : නැත                         පොලිස් සථානය: නැත        රෝහල : නැත                    
 ගමට යාමට ඇති දුශ්කර මාවත.

 ගමේ ඇති නිවාස


 සුන්දර නකල්ස් වනය තුල..............



 හෙල්මලු ක්‍රමයට සකසා ඇති කුඹුරු

 හේනේ ඇති පැලක්.............
 ගමේ කමත
 ගමේ පාසල
 සොභාදම් මාතාවගේ ආශිර්වාදයෙන්............



ඡායාරූප අනුග්‍රහය : ඉෂාර ආරියරත්න (ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අවදානම් පාලන)






Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Sony Cyber Shot
www.lowanaya.blogspot.com

5 comments:

  1. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com
    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.
    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete
  2. නියමයි....මීමුරේට ගිහින් තිබුනත් "ගල මුදුන" ගම ගැන නම් ඇහුවෙත් ලගදී....මේවගේ සුන්දර ගම්මාන කොච්චර නකල්ස් කදුවැටියේ හැංගිලා ඇද්ද..:)

    ReplyDelete
  3. හරිම ලස්සන ගමක් මමත් මේ ගමට ගියා මේකත් කියවලා බලන්න
    http://setz-uom.blogspot.com/2011/06/blog-post.html
    ස්තුතියි

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...