'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

මේක මං මගෙ ෆෝන් එක ගත්ත දාට පහුවදා උදේ වැඩට යන අතර දැකලා ගත්තෙ. ශෝ......ක් කැමරාව,එදා හොඳට මී දුම තිබුන දවසක් ඔය පඳුරු ටිකේ පිනි බිංදු තිබුනා හැබයි පේන්නෙ නම් නෑ. මේවට කියන නම දන්නවනම් කියන්න .මට මතක නෑ

1 comment:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...