'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

වැල්ලවත්ත මුහුද


                    මේ වැල්ලවත්ත මුහුද.ඔෆිස් එකේ ඉන්න අතරේ දවසක් මට බම්බලපිටියට එන්න උනා බඩු වගයක් අරන් යන්න.අ අතරෙ තමයි මේවා ගත්තේ. වෙලාව නම් දවල් 12-1 අතර වගේ ඇති. මම පුද්ගලිකව පිලිගන්න දෙයක් තමයි,මුහුදෙ ෆොටෝ ගන්නවනම් හොඳම වෙලාව තමයි ඉර මුදුන් වෙන වෙලාව.පුදුම පැහැදිලි කමක් තියෙන්නේ.බොරු නම් කරල බලලා මටත් කියන්න.

Camers Nokia 2700C

3 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...