'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

කලා කරුවා ලියන්න ඹන ඳේ ඇදලා

  කලා කරුවා ලියන්න ඹන ඳේ ඇදලා පෙන්නනවා

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

උණු වතුර ලිං

මම නැවා පිස්සු හැදෙනවා රස්නියට .උණු වතුර ලිං සුරියවැව. වැඬි විස්තර සදහා පිවිසෙන්න 

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

පප්පා කාර්

  මේක මෙහේම තිබ්බට කෝටියක් විතර වටිනවා ඇති. නම Austin වැඩි විස්තර http://www.austinmemories.com/page43/page43.html

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

- කරාබු මල් -

මේ අපේ වත්තේ තිබුණු කහ මල් ගහක්... මම හරියටම මේ මලේ නම නම් දන්නෑ... හරියට දන්නා කෙනෙක් කියන්නකෝ... ගහ පුරාම මල් පිරිලා කහ පාටට වැහෙන්නම... මේ දවස්වල වැස්සත් එක්ක උදේට පිණි වැටුණම පුදුම පිං පාටයි...!!!

(ලෝවනයට දුන් පළමු සේයාරුව !!!)

චතුරංග පෙරේරා - Fujifilm FineFix C10

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

පිරිසිදු ලිදක්

 මෙක මෙහෙම තිබ්බට ලොකු ලිදක් ලොරි දෙකක් දාන්න පුලුවන් මෙක ලොක් කරලා තියෙන්නේ ඹලුව දාන්න ඳොරක් තියෙනවා එකෙන් තමයි පොටෝ ගත්තේ ඹය පෙන්නේ අඬිය

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

නැට්ට උඩ ඉද ගන්නා බල්ලා

උක්කුං මහත්තයා ගේ ගැරේජ් එකේ ඉන්න ආරක්ෂකයා (අනවශය තැන් බලන්න එපා 

please)

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ස්හාධර්මය

වර්ගය දන්නේ නැත හැබයි ලස්සනයි

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Sony Cyber-shot DSC-W120 (Black),
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ආගන්තුකයා

                                   මොකෙද්ද මේ... මොනවද කරන්නේ... කොහෙද මේ ඉන්නේ .. ඒක හොයා ගන්න එක බලන ඔයාලට බාරයි....  

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

පැනි කුරුල්ලා

                  උදේට නැකිට්ට ගමන් කරන්නේ කැමරාව අරගෙන ගේ වටේ දුවන එකනේ. එහෙම දුවන වේලාවක තමයි මේ පැනි කුරුල්ලව පින්තූරෙකට ගන්න පුලුවන් උනේ. පොඩ්ඩක් පස්සෙන් එලවලා මේ විදිහට ගන්න පුලුවන් උනා.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

වතුර විදුරුව

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ඉබි නයිදෙ ගෙදර

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ජැමී ගෙඩි කැමරාවෙන්

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ඔත්තුකාරයා

            අද වැඩට එන්න වාහනේට නගින්න හදනකොටම තමයි මෙයාව දැක්කේ. කෝන් ගහේ උඩට වෙලා හරියට ඔත්තු බලනවා වගේ හිටියේ. කැමරාවත් ලග තිබ්බ නිසා ඉක්මනට පින්තූර ටිකක් ගන්න පුලුවන් උනා. මම වැඩිය ලගට ගියේ නෑ මෙයා යයි කියලා. පොඩ්ඩක් ලගට ගිහිල්ලා බැලුවා ඒත් මූ යන්නෙ නෑ, ඊට පස්සෙනම් ලගටම ගිහිල්ලා පින්තූර ටික ගත්තා.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

white flower

3 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

Nature

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

Nature

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

Nature

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

nice palce to have fun

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

TEMPLE

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ආලෝක රටා 2

                                         අද පොඩි නිවාඩුවක් ගත්තා නිවාඩුවක් කිවුවට පැය 6 විතර , ඉතින් ගෙදරට වෙලා ඉන්නකොට කරන්නත් දෙයක් තියෙන්න එපෑයෑ. වෙනසකටත් එක්ක පොඩි වැඩක් කරල බැලුවා. මේ තියෙන්නෙ ඒකේ  ප්‍රතිඵල. ලොකු දෙයක් වගේ පෙනුනට මෙතන ලොකු දෙයක් නම් නෑ, මේ හැම සෙල්ලමක්ම දාලා තියෙන්නේ LED Bulb එකකින්....

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ආලෝක රටා 1

ආලෝක රටා

                                     අද පොඩි නිවාඩුවක් ගත්තා නිවාඩුවක් කිවුවට පැය 6 විතර , ඉතින් ගෙදරට වෙලා ඉන්නකොට කරන්නත් දෙයක් තියෙන්න එපෑයෑ. වෙනසකටත් එක්ක පොඩි වැඩක් කරල බැලුවා. මේ තියෙන්නෙ ඒකේ  ප්‍රතිඵල. ලොකු දෙයක් වගේ පෙනුනට මෙතන ලොකු දෙයක් නම් නෑ, මේ හැම සෙල්ලමක්ම දාලා තියෙන්නේ LED bulb එකකින්....

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

මීමැස්සා

                                  මේ පින්තූරේ ගන්න නම් ගොඩක් අමාරු උනා. රඹුටන් ගහ යට හිම වැටෙන සිරිය මවන්නෙ මේ ගොල්ලෝ තමයි. මීමැස්සෝ පැනි ගන්නකොට රඹුටන් මල් වැටෙනවා. ගහ යට ඉන්නකොට හරියට වහිනවා වගේ. මේ පින්තූරේ ගත්තේ එච්චර  විශ්වාසයකින් නෙමෙයි මොකද වේගෙන් පියාබලා යන මීමැස්සෙක්ව ගහ යට ඉදන් ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයිනේ. කොහොම හරි මෙයාව කැමරාවට අහු උනා.

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

1 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

ගෑස් ලිප​

පෝය​ හඳ

භාගතකිරීමභාගතකිරීමභාගතකිරීම 

Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

නිල් අහස​

                               හිතට ලොකු ප්‍රශ්නක් නැගිච්ච ඕනම වෙලාවක  බලන්න නිල් අහස දිහා, විදින්න ඒ අපරිමිත අවකාශය, අහස ඔබට පිලිතුරු කියාවි. 
Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

රඹුටන් මල්

   ඒක හරිම ලස්සන අත්දැකීමක්, රඹුටන් මල් පිරිච්ච ගහක් යටට වෙලා ඉන්න එක​. හරියට නිකන් හිම වැටෙන රටකට ගියා වගේ. වැඩි විස්තර ඕන නෑ ,අවස්ථාවක් ලැබුනොත් විඳලා බලන්න​.