'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

දුන්හිඳ ඇල්ල 2


        මේ පින්තූරෙත් දුන්හිඳ ඇල්ල ලගටම ගිහිල්ල ගත්ත එකක් , ලොකු වෙනසක් නම් නෑ, මම හිතාගෙන ගියේ ට්‍රයිපෝඩ් එක එහෙම තියල පිලිවලකට හිමින්සැරේ පින්තූර ටික ගන්න කියල​, ඒත් එතන තිබ්බ තත්වේ නිසා එහෙම කරන්න බැරි උනා. අලුත් කැමරාවකුත් අරගෙන ආයිපාරක් ගිහිල්ල පින්තූර ටිකක් ගන්න තමා හිතාගෙන ඉන්නේ.

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...