'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

අත්ත​

       හෝටන් තැන්නේදී තමයි මේ ගහ දැක්කේ , හෝටන් තැන්න කියන්නෙ අමුතුම පරිසර පද්දතියක්. අපි හෝටන් තැන්නට එනකොට මුලු පරිසරයම මීදුමෙන් වැහිලා පුදුම සීතලක් තිබ්බේ. ගොඩක් මීදුම වැඩි නිසා ලොකු ගස් වල මීදුම වැදිලා වැස්සක් වහිනවා වගේ. සීතල ගැනනම් කියලා වඩක් නෑ. ටික දුරක් යනකොට  මීදුම මුකුත්ම නෑ පරිසරේ සම්පූර්ණම වෙනස්.

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...