'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

හෝටන් තැන්න​

             හෝටන් තැන්නේදී දැකපු ලස්සන දර්ශනයක් තමයි මේ. හෝටන් තැන්න කියන්නේ පුදුම ලස්සන තැනක්, ලස්සනටත් වැඩිය මෙතන තියන නිහඩ හුදක්ලාව ගැන නම් කියලා වැඩක් නෑ ඒක විඳලම බලන්න ඕන​.... .හරිම නිහඩ පරිසරයක්. නියම පිරිසිදු වාතය ටිකක් හුස්ම ගන්න නම්  මේ වගේ තැනකට එන්නම ඕන​....... .හිතට දැනෙන නිදහස මේ පරිසරයෙන් මවන පුදුම හැගීමක්. ගමන ගොඩක් දුෂ්කරයි. කිලෝ මීටර් 10 විතර පයින් යන්න තියනවා යන්න හරියට පාර්ක් නෑ , ඒ උනාට මේ පරිසරයේ තියෙන්නෙ පුදුම බලයක් ලොකු මහන්සියක් නැතුව මේ ගමන යන්න පුලුවන්. මේ නොයිදුල් පොලවත් පිරිසිදු හුලඟත් විඳගෙන යන මේ ගමනේ සුන්දර බව විඳගන්නම ඕනෙ දෙයක්.

2 comments:

  1. නිලා, පින්තූරය නම් ගොඩාක් ලස්සනයි. ඒත් වචන ටික ඊටත් ලස්සනයි... හොඳ ඇහැකට යටින් හොඳ ලේඛකයෙකුත් හැංගිලා ඉන්නවා වගේ දැනෙනවා... දෙකම කරගෙන යමු... ජය !!!

    ප.ලි. - මේ Word verification අයින් කරපන් බං... Comment settings වල ඇති...

    ReplyDelete
  2. උඹේ වචන මාර හයියක් චතුවා.......

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

පින්තූරේ දාපු ගමන් පණිවිඩයක් ගෙන්න ගන්න...