'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

දුන්හිඳ ඇල්ල​

දුන්හිඳ ඇල්ල​
                               ගොඩක් මහන්සිවෙලා තමයි මේ පින්තූරෙ ගත්තේ, දුන්හිඳ ඇල්ල ලඟට යන්න තියෙන්නේ ගොඩක් දුෂ්කර පාර​ක්, එහෙම ගිහිල්ලත් පින්තූරේ ගන්න ලේසි උනේ නෑ. වටේම මීදුමෙන් වැහිලා හරියට වහිනවා වගේ. කැමරාව එලියටවත් ගන්න බෑ. කැමරාව රෙදි කෑල්ලක ඔතාගෙන තමයි මේ පින්තූරෙ ගත්තේ. හිතපු තරන් හොඳට පින්තූරේ ගන්න බැරි උනා මොකද ඒ දේශගුනේ මටවත් කැමරාවටවත් හුරු නැති හින්දා.
පින්තූරේ අරගෙන තියන කෝනේ වෙනස් නිසා අමුතුයි වගේ 

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...