ගොටුකොළ
අපේ අම්මගේ පුංචි ගොටුකොළ වගාවට ඉර පායන විදිහ තමයි මේ තියෙන්නෙ. ලපටි ගොටුකොළ කොළ අතරෙන් ඉර එලිය වැටෙන කොට හරිම ලස්සනයි.අපිම හිටවපු පැලයක් ලස්සනට හැදෙනව දකින කොට හිතට එන්නෙ හරිම සතුටක්.
Copyright © 2013 ලෝවනය - Created by SoraTemplates and Blogger Templates
0 comments:
ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...