'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

කටු



         මේ පින්තූරේ ඇඩිසන් බංගලාවෙ මිදුලේ තිබිලා ගත්ත එකක් ,ලගට ගිහිල්ල බැලුවහම කටුත් කටුක නෑ ලස්සනයි.

2 comments:

  1. ඒකනම් ඇත්ත, ප්‍රශ්ණයක් වුනත් ඈත ඉඳන් බලද්දිට වඩා ප්‍රශ්ණේ ඇතුලට ගිහින් බැලුවම හරි සරලයි... කටු වුනත් හොඳ ඇහැකට ලස්සනයි තමයි මචං !!!

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...

පින්තූරේ දාපු ගමන් පණිවිඩයක් ගෙන්න ගන්න...