'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

නැවත ඉපදීම​


                                                       "නැවත ඉපදීම" මේ තියෙන්නෙ අපේ ගෙදර තිබ්බ කූඩලු ගස් වල දෙවෙනි පරම්පරාව​. ..ඒක නිසයි නැවත ඉපදීම කියලා නම දැම්මේ.පහුගිය දවස්වල තිබ්බ පෑවිල්ලත් එක්ක ඔක්කොම ගස්ටික මැරිල ගියා. මේ ගසුත් හරිට අපේ  ජීවිත වගේ අතු මල් දරලා කාලයක් පුරාව​/ටම ලස්සනට  ජීවත් වෙනවා කාලයත් එක්කම ඒ හැමදේටම සමුදීලා යන්න යන්නවා මතකය ඇරෙන්න කිසිම දෙයක් ඉතුරු නොකර​.. ., පරණ පරම්පරාවෙ මතකයන් දිගේ නැකිටින අලුත් පරම්පාරාව තමයි මේ......

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...