'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

හෝටන් තැන්න​

             හෝටන් තැන්නේදී දැකපු ලස්සන දර්ශනයක් තමයි මේ. හෝටන් තැන්න කියන්නේ පුදුම ලස්සන තැනක්, ලස්සනටත් වැඩිය මෙතන තියන නිහඩ හුදක්ලාව ගැන නම් කියලා වැඩක් නෑ ඒක විඳලම බලන්න ඕන​.... .හරිම නිහඩ පරිසරයක්. නියම පිරිසිදු වාතය ටිකක් හුස්ම ගන්න නම්  මේ වගේ තැනකට එන්නම ඕන​....... .හිතට දැනෙන නිදහස මේ පරිසරයෙන් මවන පුදුම හැගීමක්. ගමන ගොඩක් දුෂ්කරයි. කිලෝ මීටර් 10 විතර පයින් යන්න තියනවා යන්න හරියට පාර්ක් නෑ , ඒ උනාට මේ පරිසරයේ තියෙන්නෙ පුදුම බලයක් ලොකු මහන්සියක් නැතුව මේ ගමන යන්න පුලුවන්. මේ නොයිදුල් පොලවත් පිරිසිදු හුලඟත් විඳගෙන යන මේ ගමනේ සුන්දර බව විඳගන්නම ඕනෙ දෙයක්.

2 comments:

  1. නිලා, පින්තූරය නම් ගොඩාක් ලස්සනයි. ඒත් වචන ටික ඊටත් ලස්සනයි... හොඳ ඇහැකට යටින් හොඳ ලේඛකයෙකුත් හැංගිලා ඉන්නවා වගේ දැනෙනවා... දෙකම කරගෙන යමු... ජය !!!

    ප.ලි. - මේ Word verification අයින් කරපන් බං... Comment settings වල ඇති...

    ReplyDelete
  2. උඹේ වචන මාර හයියක් චතුවා.......

    ReplyDelete

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...