'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

නිදහස​

                      
                   ගෙදර වත්තෙදි දැක්ක පුංචි මලක් තමයි මේ.  පුංචි සුළන් පහරකටත් කෑලි වලට කැඩිලා විසිරිලා යන පුංචි මලක්.  කිසිම බැදීමක් නැතුව පුදුම නිදහසකින්.... අපේ ජීවිත කොච්චර සංකීරණයිද​?  කොච්චර කටුකද ? මේ විදින නිදහස අපිට කවදා ලැබෙයිද​? අපි මේ ඇලී ගැලී ඉන්න සසර කෙලවර ඒ අසීමිත නිදහස මේ පුංචි මල වගේ නේද​? .....  




Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...