'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

කුල්මත් බව​


                          කොළයක් උඩ වතුර බින්දු ටිකක් ... ඉතින් මොකද්ද මේකේ තියෙන වැදගත් කම​.... ඔයාට පුලුවන්නම් මේ දේ විදලා බලන්න​. උදේ පාන්දර නැගිටලා   පුංචි කොළයක් උඩ තියෙන වතුර බිංදු   දිහා බලාගෙන ඉන්න.  ඔයා ජීවිතේ විඳපු කුල්මත්ම අත්දැකිම්ක් චේවි... වතුර බිංදු ඔයගේ ඇගේ ගෑවෙන්නේ නැති උනත් ඒ සිසිලස​ ඔයාට දැනේවි... ඒ සුසිනිදු බව ඔයාට දැනේවි..... ඔයාට නොදැනිම ලොකු හුස්ම පොදක් පිටවේවි....   ඒ සැහැල්ලු බව මුලු හදවත පුරාවටම දැනේවි...





Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera Fujifilm Finfix HS20 EXR
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

0 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...