'ලෝවනය' ඡායාරූප බ්ලොග් අඩවිය යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී... ඔබේ ප්‍රතිචාර, අදහස්, යෝජනා comment එකක් මගින් අපට දන්වන්න... ස්තුතියි.

Followers

වීරිය​

              උඩට නගින්න වීරිය ගන්න පුංචි වැල්දොඩන් වැලක් තමයි මේ තියෙන්නේ. වැල ඉහලට නගින්න ආදාරය ගන්නෙ මේ වගේ අමුතු අන්කුරයක් ඇවිල්ලා ඒ අන්කුරය ඉහල තියෙන දෙයක දඟරක් වගේ බැදෙනවා, ඒ බැදීමෙන් තමයි වැල ඉහලට යන්නේ. පුදුමාකාර වේගෙකින් තමති වැඩෙන්නේ.


Lowanaya Sri Lanakan Photography blog,  Sri Lanakan Macro Photography
Camera  Canon 60D 18-55 LENS
www.lowanaya.blogspot.com
Weerasinghe Photography

2 comments:

ඔයාලගේ අදහස් අපට ලොකු ශක්තියක්...
හිතෙන දේ කියලා යන්න...